දින පහකදී සුරාබදු පැමිණිලි 473ක් ලැබී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ සඳහා 1913 දුරකථන අංකය හදුන්වාදී තිබෙනවා.
වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ.
The post දින පහකදී සුරාබදු පැමිණිලි 473ක් appeared first on ITN News.
Post a Comment