උතුරු පළාතේ ප්‍රතිසංස්කරණය කළ වැව් 15 ක් ගොවි සංවිධාන වෙත භාරදීම උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
උතුරු පළාතේ වැව් ප්‍රතිසංස්කරනය කිරීමේ වැඩපිලිවෙල යටතේ ප්‍රධාන වැව් 15ක් ප්‍රතිසංස්කරණය කෙරුණා. ඒ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 58 ක්. ප්‍රතිසංස්කරණ කටයුතු ගොවි සංවිධානය මගින් සිදු කිරීමද විශේෂත්වයක්. මේ යටතේ ප්‍රතිසංස්කරණය කළ ඕමන්ත අලෙකල්ලු ජොටකුලම් වැව ගොවි සංවිධාන වෙත භාර කිරීම උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
The post උතුරේ ප්‍රතිසංස්කරණය කළ වැව් 15 ක් ගොවි සංවිධාන වෙත appeared first on ITN News.
Post a Comment