Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ වැසි ආපදා වලින් පුද්ගලයන් 1900 ක් ජීවිතක්ෂයට  

Add comments

මෙවර මෝසම් සමයේ ඇතිවූ වැසි ආපදා වලින් ඉන්දියාවේ පුද්ගලයන් 1900 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

තවත් 46 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි ඉන්දීය වාර්තා ප‍්‍රකාශ කළේ. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයෙන්. නිවාස තුන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් විනාශවී ඇති අතර, හෙක්ටාර පහළොස් ලක්ෂයක වගා බිම් වලට ද හානි සිදුව ඇති බවයි ඉන්දීය බලධාරින් ප‍්‍රකාශ කළේ.

The post ඉන්දියාවේ වැසි ආපදා වලින් පුද්ගලයන් 1900 ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG