Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධී දැව සැකසුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය චින ජාතිකයෙක් අත්අඩංගුවට  

Add comments

නීතිවිරෝධී දැව සැකසුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය චීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ලග්ගල ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක ව්‍යාපෘතියක නිලධාරියෙකු බවයි පොලීසිය පවසන්නේ. කළුවර, බුරුත, නැඳුන්, කොතලහිඹුටු ඇතුලු වටිනා දැව කඳන් රැසක් සොයාගෙන තිබෙනවා.

එම දැව වලින් නිපද වන ලද භාණ්ඩ කිහිපයක් ද සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

The post නීතිවිරෝධී දැව සැකසුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය චින ජාතිකයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG