Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක ගුරු දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක්  

Add comments

අදට (05) යෙදෙන ලෝක ගුරු දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වෙනවා.

ගුරු ප‍්‍රතිභා ප‍්‍රණාම උළෙල ඊයේ (04) පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී පරිවේණාධිපති සහ විදුහල්පතිවරුන් 110 දෙනෙකු හා පරිවේණාචාර්යවරුන්, ගුරුවරුන් 157 දෙනෙකු ඇගයීමට ලක්වුණා. පසුගිය වසර පහක කාලය තුළ වත්මන් රජය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී වෙනස්කම් රැසක් සිදුකළ බවයි ඊට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

The post ලෝක ගුරු දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG