ඇමරිකා ජනාධිපතිවරණයට ඉරාන හැකර්වරුන් මැදිහත්වීමේ අවදානමක් ඇති බව ඇමරිකා බලධාරීන් ප‍්‍රකාශ කළා.
ඉරාන රජයට සම්බන්ධ කණ්ඩායම් ඒ සඳහා අන්තර්ජාල මෙහෙයුම් ආරම්භ කළ බවට තොරතුරු ලැබී තිබෙනවා. 2013 වසරේ සිට අවස්ථා කිහිපයකදී ඉරානය ඒ සඳහා උත්සහ කළ බවටයි ඇමරිකාව චෝදනා කළේ.
ඊට එරෙහිව පියවර ගන්නා බව ඇමරිකා බලධාරින් සඳහන් කළා.
The post ඉරානය සිය ජනාධිපතිවරණයට මැදිහත් වන බවට ඇමරිකාවෙන් චෝදනා appeared first on ITN News.
Post a Comment