Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝටර් රථයක් තුළ සිටි යුවලක් බිය ගන්වා මුදල් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට  

Add comments

රුපියල් තිස් දහසක මුදලක් බලෙන් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. බොරුපන ප‍්‍රදේශයේ මෝටර් රථයක් තුළ සිටි යුවලක් බියකර සැකකරු එම මුදල් ලබාගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා සැකකාර පොලිස් කොස්තාපල්වරයා මිරිහාන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

The post මෝටර් රථයක් තුළ සිටි යුවලක් බිය ගන්වා මුදල් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG