Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැය 24 කදී මැතිවරණ පැමිණිලි 89ක්  

Add comments

ගතවූ පැය 24 දී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 89 ක් ලැබී තිබෙනවා. ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට .

නීති උල්ලංඝණය කිරිම් 83 ක් ඊට ඇතුලත්. වෙනත් පැමිණිලි හයක් ද ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. ඔක්තෝබර් 8 වනදා සිට ඊයේ (16) දිනය දක්වා වාර්තාවූ මුළු පැමිණිලි සංඛ්‍යාව 762 ක් බව ද එම නිවේදනයේ සදහන් .

The post පැය 24 කදී මැතිවරණ පැමිණිලි 89ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG