Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවුරුදු 344 ක අපි‍්‍රකානු මහද්වීපයේ වයස්ගතම ඉබ්බා මියයයි  

Add comments

අපි‍්‍රකානු මහද්වීපයේ වයස්ගතම ඉබ්බා මියගොස් තිබෙනවා. මියයන විට ඉබ්බාගේ වයස අවුරුදු 344 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නිරිතදිග නයිජීරියාවේ සාම්ප‍්‍රදායික පාලකයා වන ඔග්බොමොෂා රජුගේ මාළිගයේ සිටි මෙම ඉබ්බා රෝගීවීමෙන් මියගොස් තිබෙනවා. රජ මාළිගයේ සියවස් තුනක් ඉබ්බා වාසය කර ඇති බවයි නයිජීරියා වාර්තා පෙන්වාදෙන්නේ. සාමාන්‍යයෙන් ඉබ්බෙකුගේ ජීවිත කාලය වසර සියයක් පමණ වුවත් මෙම ඉබ්බාගේ අසාමාන්‍ය ජීවිත කාලය සම්බන්ධයෙන් සත්ව විද්‍යාඥයන් මවිතය පළකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

The post අවුරුදු 344 ක අපි‍්‍රකානු මහද්වීපයේ වයස්ගතම ඉබ්බා මියයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG