Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පස්වරුවේ බොහෝ ප්‍රදේශවලට වැසි  

Add comments

දිවයිනේ බොහෝ ප‍්‍රදේශ පස්වරු 2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලා.

මධ්‍යම , සබරගමුව , උතුරු මැද , දකුණ සහ ඌව පළාත් වලත් මුලතිව් දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථාන වලට මිලි මිටර් 75ත් 100 ත් අතර තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුනු මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

The post පස්වරුවේ බොහෝ ප්‍රදේශවලට වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG