Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්තයේ දිය ඇල්ලකින් ඇඳ වැටී අලින් 6 දෙනෙකු මියයයි  

Add comments

තායිලන්තයේ දිය ඇල්ලකින් ඇඳ වැටී අලින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මධ්‍යම තායිලන්තයේ කහෝ යයි ජාතික උද්‍යානයේ තිබූ දිය ඇල්ලකිනුයි අලින් මෙසේ ඇඳ වැටී ඇත්තේ. දිය ඇල්ලෙන් පහළට පළමුව ඇද වැටී ඇති අලි පැටවෙකු බේරාගැනීම සඳහා එක් අලියෙකු දිය ඇල්ලෙන් පහලට පැන තිබෙනවා. එකිනෙකාගේ දිවි බේරා ගැනීමට දිය ඇල්ලෙන් පහළට පැන මෙම සත්වයින් හය දෙනා මිය ගොස් ඇති බව සඳහන්. තවත් අලින් දෙදෙනෙකුගේ දිවි බේරා ගෙන තිබෙනවා. 1992 වසරේදීද මෙම දිය ඇල්ලෙන් ඇද වැටී අලින් 8 දෙනෙකු මිය ගියා.

 

 

 

The post තායිලන්තයේ දිය ඇල්ලකින් ඇඳ වැටී අලින් 6 දෙනෙකු මියයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG