මාස 60 ක් තුළ මිලියන 600 කට වැඩි පිරිසක් සදහා වැසිකිලි පහසුකම් ලබාදී ඇති බව ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කළා. එය පිරිසිදු දේශයක් නිර්මාණය කිරිමේ පස් අවුරුදු වැඩසටහනට ඇතුලත් එක් සනීපාරක්ෂක ව්‍යාපෘතියක්.
ඒ යටතේ මේ වන විට වැසිකිලි මිලියන 110ක් ඉදිකර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දිය ජනතාව මෙම වැසිකිලි භාවිත කරන්නේ ද යන්න පිළිබඳ ගැටලු පවතින බවයි වාර්තා වන්නේ.
The post ඉන්දියාවේ මාස 60 ක් තුළ මිලියන 600 කට වැඩි පිරිසක් සඳහා වැසිකිලි පහසුකම් appeared first on ITN News.
Post a Comment