Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෘතුගාල මැතිවරණයෙන් ඇන්ටෝනියෝ කොස්ටාගේ පක්ෂය ජයග්‍රහණය කරයි  

Add comments

පෘතුගාල මැතිවරණයෙන් බහුතරයක් නොමැතිව එරට අගමැති ඇන්ටෝනියෝ කොස්ටාගේ පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

සමාජවාදී එම පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට තිස් හතයි දශම හතක්. මෙවර මැතිවරණය සදහා පෘතුගාලයේ මිලියන 11ක පිරිසක් සුදුසුකම් ලබා සිටියේ පාර්ලිමේන්තුවට සාමාජිකයින් දෙසිය තිස් දෙනෙකු තෝරාගැනීම සදහායි. මැතිවරණයෙන් දෙවැනියට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට මධ්‍යම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හැකිවුණා. පෘතුගාල අග්‍රාමාත්‍යවරයා පවසන්නේ තම රජය නැවත බලයට පැමිණීමට ජනතා අකමැත්තක් නොමැති බව මෙම මැතිවරණයෙන් අදහස් වන බවයි.

 

 

 

The post පෘතුගාල මැතිවරණයෙන් ඇන්ටෝනියෝ කොස්ටාගේ පක්ෂය ජයග්‍රහණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG