Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චානුක ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව කැඳවීමට මහාධිකරණය දින දෙයි  

Add comments

චානුක රත්වත්තේ ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 29 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. නිසි අවසරයකින් තොරව එන්ට්‍රස්ට් සිකියුරිටීස් පී එල් සී නමැති සමාගම නමින් මූල්‍ය ව්‍යාපාර සිදුකර ඒ සදහා මුදල් භාරගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇත්තේ මූල්‍ය ව්‍යාපාර පනත යටතේයි.

 

The post චානුක ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව කැඳවීමට මහාධිකරණය දින දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG