Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපතිවරණයට ඝණ කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි දොළොස් දහසක්  

Add comments

ඝණ ආරක්ෂිත කාඩ්බෝඩ් පෙට්ටි දොළොස් දහසක් මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිත කරන බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළා. ප‍්‍රමාණ වර්ග තුනක් ඊට අයත්.

අවස්ථා කිහිපයකදී සිදුකළ අත්හදාබැලිම් වලින් අනතුරුව ඒවා ශ‍්‍රි ලංකාව තුළ නිෂ්පාදනයට පියවර ගෙන තිබෙනවා. පැවති ඡන්ද පෙට්ටිවල ඉඩ පවතින්නේ පත‍්‍රිකා 400කට පමණයි. ඒ අනූව නව තිරණයට එළඹි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. තෝරාගත් ස්ථාන කිහිපයකට පමණක් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි යෙදවීමට කටයුතු කර තිබෙනවා.

The post ජනාධිපතිවරණයට ඝණ කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි දොළොස් දහසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG