කැලිෆෝනියාවේ මිලියන එකයි දශම පහකට වැඩි පිරිසකට තවමත් විදුලිබලය නැතැයි එරට වාර්තා ප‍්‍රකාශ කළා.
ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් දැඩි හානියක් සිදුව තිබෙනවා. කලාප දෙකක තවමත් තද සුලං පවතින බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඒ අනුව එක්ලක්ෂ අසු දහසකට වැඩි පිරිසක් නිවාස වලින් ඉවත්කර තිබෙනවා.
ලැව්ගිනි පාලනය කිරීමේ වැඩපිලිවෙල වෙනුවෙන් විදුලිය කප්පාදු කිරිමටයි බලධාරින් තීරණය කළේ.
The post කැලිෆෝනියාවේ මිලියන එකයි දශම පහක් තවමත් විදුලි අර්බුදයක appeared first on ITN News.
Post a Comment