ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අනිද්දා (31) ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප‍්‍රකාශ කළා.
ඒ බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින්. සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස 77ක නිලධාරින් 3500කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා යෙදවීමටයි නියමිත.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඩෙංගු අවදානම ඉහළගොස් ඇති බවයි අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා සඳහන් කළේ.
The post ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment