Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තහනම් දැල් භාවික කරමින් මසුන් ඇල්ලූ 9 දෙනෙකු නාවික හමුදා භාරයට  

Add comments

තහනම් දැල් භාවික කරමින් මසුන් ඇල්ලූ 9 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය නගරය ආසන්න මුහුදු තීරයේ චෙම්මලෙයි හා පෝඩුවාකට්ටු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 19 දෙනෙකුයි මෙසේ නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේ. මෙම පුද්ගලයන් කෝකිලායි ,මදුරන්කුලිය , මීගමුව , කුච්චවේලි, තඹුත්තේගම සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබූ තහනම් දැල් 04 ක් , ඩිංගි යාත්‍රා 04 ක් ඇතුළු සෙසු ආම්පන්ද නාවික හමුදා භාරයට ගත්තා. ඉදිරි නීතිමය කටයුතු සඳහා පුද්ගලයන් සහ උපකරණ ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදී තිබෙනවා.

 

 

 

 

 

The post තහනම් දැල් භාවික කරමින් මසුන් ඇල්ලූ 9 දෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG