Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්පිටියේ වෙඩි තැබීම ගැන විමර්ෂණයක්  

Add comments

ඇල්පිටිය කරන්දෙණිය ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබිම සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය මුලස්ථාන පොලිසිය එය ක‍්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. දෙමටගහ කන්ද කරන්දෙණිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි ප‍්‍රහාරය එල්ලවී තිබෙනවා. ඉන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

කප්පම් ලබානොදීම හේතුවෙන් වෙඩි තැබීම සිදුකර ඇති බවටයි මුලික පරික්ෂණවලදී හෙළිව තිබෙන්නේ.

The post ඇල්පිටියේ වෙඩි තැබීම ගැන විමර්ෂණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG