Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුර්දි ප්‍රදේශවල තුර්කිය සිදුකරන යුද මෙහෙයුම් දින පහකට අත්හිටුවයි  

Add comments

උතුරුදිග සිරියාවේ කුර්දි ප්‍රදේශවල තුර්කිය සිදුකරන යුද මෙහෙයුම් දින පහකට අත්හිටුවා තිබෙනවා.

තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දෝගන් ඇමෙරිකාවත් සමග පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුවයි මෙම සටන්විරාමයට එකගවී ඇත්තේ. එම කාලය තුළ තුර්කිය යෝජනා කරන ආරක්ෂිත කලාපයෙන් කුර්දි සන්නද්ධ කණ්ඩායම්වලට ඉවත්වීමට ඉඩ සැලසෙනු ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් කුර්දි හමුදාව මෙම සටන්විරාමයට සම්පූර්ණයෙන්ම එකගවීම තවමත් පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post කුර්දි ප්‍රදේශවල තුර්කිය සිදුකරන යුද මෙහෙයුම් දින පහකට අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG