තේ දල්ල මතින් පිපෙන්නට උත්සාහ කරන පොහොට්ටුවට වතු කම්කරු ජනතාව කිසිසේත් ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයිලවාගනම් තිලකරාජ් මහතා පවසනවා.
හැටන් නගරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියාසිටියේ වත්මන් රජය වතුකම්කරුවන් වෙනුවෙන් විශාල සංවර්ධන කටයුතු රැසක් සිදුකර ඇති බවයි.
The post තේ දල්ල මතින් පොහොට්ටුවට පිපෙන්න වතු කම්කරු ජනතාව තබන්නේ නෑ appeared first on ITN News.
Post a Comment