සුබසාධන කටයුතු ඉහළ නැංවිම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ශ‍්‍රි ලංකාව ක‍්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය තිලක් මාරපන මහතා ප‍්‍රකාශ කළා.
ඒ නොබෙදි ජාතීන්ගේ ව්‍යාපාරයේ සමුළුව අමතමින්. කාන්තාවන් සවිබල ගැන්වීමත් අරමුණක්. එය මෙරට සංවර්ධන උපාය මාර්ගවල ඉලක්කයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
The post සුබසාධන කටයුතු ඉහළ නැංවිම සඳහා රජයෙන් පුළුල් වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment