බැග්ඩෑඩ් නගරයට ඇඳිරිනීතිය පැනවීමට ඉරාක රජය තීරණය කළා. විරෝධතා ව්‍යාපාර උත්සන්න වීමයි ඊට හේතුව.
විරැකියාව ඇතුළු කරුණු ගණනාවක් පදනම් කර ගනිමින් ඔවුන් වීදි බැස උද්ඝෝෂණයක නිරත වුණා. ආරක්ෂක අංශ සමඟ ගැටුම් ද හටගෙන තිබෙනවා. කිහිපදෙනෙකු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
The post බැග්ඩෑඩ් නගරයට ඇඳිරිනීතිය appeared first on ITN News.
Post a Comment