Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලයට පැමිණි පසු වැඩිම ආයෝජනය සිදු කරන්නේ අධ්‍යාපනය වෙනුවෙන්  

Add comments

තමා බලයට පැමිණි පසු වැඩිම ආයෝජනය සිදු කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල වැඩිම සංවර්ධනය සිදුකළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී බවයි ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් යාපනය සන්ගිලියන් පාර්ක්  හිදී පැවති ජනහමුවකට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට විශාල පිරිසක් ජනහමුවට එක්ව සිටියා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ජනතා නියෝජිතයින් කිහිප දෙනෙකු ජනහමුව ඇමතුවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා.

 

The post බලයට පැමිණි පසු වැඩිම ආයෝජනය සිදු කරන්නේ අධ්‍යාපනය වෙනුවෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG