Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනවසරයෙන් පතල් කැණීම් කළ හය දෙනෙකු අත්අඩංගුවට  

Add comments

අනවසරයෙන් පතල් කැණීම් කළ හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය ප‍්‍රකාශ කළා.

කහවත්ත කඳවුරේ නිලධාරින් වැටලීම සිදුකර තිබෙන්නේ හංගමුව ගඟ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ දීයි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදුන් බවයි විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

The post අනවසරයෙන් පතල් කැණීම් කළ හය දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG