Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිලිපීනයට භූ කම්පනයකින් බලපෑම්  

Add comments

පිලිපීනයට අද උදෑසන භූ කම්පනයකින් බලපෑම් එල්ල වුණා. රිච්ටර් පරිමාන ඒකක හයයි දශම හයක් ලෙසයි එය සටහන් වුණේ.

දකුණු දිග පිලිපීනයේ මින්දනාවෝ දූපතටයි මෙම භූකම්පනයෙන් බලපෑම්  එල්ල වුණේ. භූ කම්පනයෙන් අනතුරුව සුනාමි අනතුරු ඇගවීමක් නොමැති බවයි එරට ආපදා අංශ සදහන් කරන්නේ. භූ කම්පනයෙන් ටුලුනාන් නගරයේ පාසල ගොඩනැගිල්ලක්ද කඩා වැටී ඇති අතර දරුවන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද පිලිපීන මාධ්‍ය වාර්තා කරනවා.පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට වාර්තා සදහන් කළේ. ගොඩනැගිලි ඇතුළු දේපල රැසකට හානි සිදු වුණා.

 

 

 

 

The post පිලිපීනයට භූ කම්පනයකින් බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG