Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථාන ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක්  

Add comments

ඇෆ්ගනිස්ථාන හා පාක්ස්ථාන ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා. ඒ දේශසිමා ආසන්න ප‍්‍රදේශයකදීයි.

ඉන් ඇෆ්ගනිස්ථාන කාන්තාවන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. පාකිස්ථාන ආරක්ෂක අංශ මෝටාර් සහ රොකට් ප‍්‍රහාර එල්ල කළ බවයි ඇෆ්ගනිස්ථානය පවසන්නේ. දේශසිමා ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් වෙඩි හුවමාරුවට හේතු වී තිබෙනවා.

The post පාකිස්ථාන ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG