Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්ලුමැන්ඩල් සංඛ යළි රිමාන්ඩ්  

Add comments

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රණසිංහ ආරච්චිගේ සංඛ හෙවත් බ්ලුමැන්ඩල් සංඛ යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ලබන 22 වනදා දක්වා. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. 2018 වසරේ දෙසැම්බර් 26 වනදා මට්ටක්කුලිය හේනමුල්ල ප‍්‍රදේශයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

The post බ්ලුමැන්ඩල් සංඛ යළි රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG