කාශ්මීරයේ කොටසක ජන ජිවිතයට තවමත් බාධා එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ ඇතැම් අවස්ථාවලදී විදුලිබලය සහ සන්නිවේදන සබදතා අත්හිටුවීම හේතුවෙන්. ගමනා ගමනයට ද බාධා පවතින බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ. කාශ්මීරයේ බොහෝ ප‍්‍රදේශවලට ඉදිරියටත් සීමා පැනවීමටයි ඉන්දීය බලධාරින් තීරණය කර තිබෙන්නේ.
The post කාශ්මීරයේ ප‍්‍රදේශ කිහිපයක ජන ජිවිතයට තවමත් බාධා appeared first on ITN News.
Post a Comment