දේශීය පාරම්පරික ගොවි සංවිධාන එක සම්මුතියකට ගෙන ඒමේ අරමුණින් හෙලයේ මහා සම්මුතිය වැඩසටහන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. කොළඹ ව්‍යාපාරික සංගමය සහ ගොවි සංවිධාන එක්වයි එය සංවිධාන කළේ. සංගම් 39 ක් අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම් ජනගත කිරීමද මෙහිදී සිදු කෙරුණා. රාජිත සේනාරත්න මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා.
The post හෙලයේ මහා සම්මුතිය වැඩසටහන කොළඹදී appeared first on ITN News.
Post a Comment