පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චීනයට පැමිණියා. චීන ජනාධිපති ෂිී ජින්පින් සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දින දෙකක කාලයක් ඉම්රාන් ඛාන් චීනයේ රැදී සිටිනවා. ඉහල පෙලේ චීන නියෝජිතයන් කිහිප දෙනෙකු සමග ඔහු සාකච්ඡා කිරීමටයි නියමිත.
The post ඉම්රාන් ඛාන් සහ ෂී ජින්ෆින් අතර සාකච්ඡා appeared first on ITN News.
Post a Comment