Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අල්කයිඩා දකුණු ආසියා නායකයා ඝාතනය කෙරේ  

Add comments

අල්කයිඩා සංවිධානයේ නායකයෙක් ඝාතනය කර ඇති බව ඇෆ්ගනිස්ථාන බුද්ධි අංශ ප‍්‍රකාශ කළා.

ඔහු දකුණු ආසියා කළාපය භාර පුද්ගලයා ලෙසයි කටයුතු කර තිබෙන්නෙ. ඇමරිකා – ඇෆ්ගනිස්ථාන ඒකාබද්ධ මෙහෙයුමක් හෙල්මන්ඩ් ප‍්‍රාන්තයේ දී සිදුකර තිබෙනවා. එහිදි දකුණු ආසියා කළාපය භාර අසීන් උමාර් ආරක්ෂක අංශ මෙහෙයුමෙන් මියගොස් ඇති බවයි බුද්ධි අංශ සදහන් කළේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඇමරිකාව හෝ අල්කයිඩා සංවිධානය මෙතෙක් ප‍්‍රකාශයක් නිකුත් කර නැහැ. මෙහෙයුමේදි සිවිල් වැසියන් හතලිස් දෙනෙකු ද මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.

The post අල්කයිඩා දකුණු ආසියා නායකයා ඝාතනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG