Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්පිටිය ඡන්දය ගැන කිසිදු පැමිණිල්ලක් නැතැයි පොලිසිය කියයි  

Add comments

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසිමේ ප‍්‍රචාරක කටයුතු අවසන් වුණා.

ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන සිකුරාදා. මේ වන විට පවතින්නේ නිහඬ කාලයක්. කෙසේ වෙතත් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසිමට අදාලව මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසන්නේ.

නීති උල්ලංඝනය කිරිම් හේතුවෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

The post ඇල්පිටිය ඡන්දය ගැන කිසිදු පැමිණිල්ලක් නැතැයි පොලිසිය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG