වියළි කළාපයේ කෘෂි බිම් සදහා කෘතිම වැසි මගින් ජලය ලබාදිමේ මූලික වැඩසටහනක් ආරම්භ වුණා.
ඒ පිළිබදව සියලු පාර්ශව දැනුවත් කළ බවයි අමාත්‍ය දයා ගමගේ මහතා පවසන්නේ. විශේෂ වැඩසටහනක් ද පැවැත්වුණා.
චීන විද්‍යාඥ කන්ඩායමක් ද ඒ සදහා එක්ව තිබෙනවා. මොණරාගල ඇතුළු දිස්ති‍්‍රක්වල කෘෂිකර්මාන්තය සදහා පවතින උඝ‍්‍ර ජල හිඟයට විසදුම් ලබාදීමයි අරමුණ.
The post වියළි කළාප කෘෂි බිම් වලට කෘතිම වැසි ඇතිකිරිමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment