නව තැපැල් ලාංඡනයක් හදුන්වාදෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප‍්‍රකාශ කළා.
වර්තමානයට ගැලපෙන පරිදි එය කි‍්‍රයාත්මක කිරිමයි අපේක්ෂාව. ජාත්‍යන්තර තැපැල් දිනයට සමගාමීව වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක වුණා. විශේෂ සමරු මුද්දර තුනක් ද නිකුත් කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.
සංචාරක දිනය හා ස්වභාෂා දිනය වෙනුවෙන් ද මුද්දර නිකුත් කළ බවයි තැපැල්පතිවරයා සදහන් කළේ.
The post ජාත්‍යන්තර තැපැල් දිනයට සමගාමීව වැඩසටහන් රැසක් appeared first on ITN News.
Post a Comment