වීසා නොමැතිව රැඳීසිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.
ඒ සුදුවැල්ල ප‍්‍රදේශයේ දි. පෑස්සුම් වැඩපළක රැකියාවක නිරතව සිටි ඔවුන් ඉන්දිය ජාතිකයන් බවටයි තොරතුරු හෙලිවුණේ. සැකකරුවන් හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (09) ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළා.
The post ආගමන විගමන නීති උල්ලංඝනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment