Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති සජිත් සමඟ ඉදිරි වසර පහේත් තමාගේ අග්‍රාමාත්‍ය ධුරය යටතේ සංවර්ධනය සිදුවන බව අගමැති පවසයි  

Add comments

ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වූ පසු රටේ සංවර්ධනය  ඉදිරියට ගෙන යාමට ඔහු සමග එක්ව අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියාසිටියේ. පස් අවුරුදු සැලැස්මේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ දැනුවත් කිරීම ද මෙහිදී සිදුවුණා. ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදීන්, විද්වතුන්, ආර්ථික විශේෂඥයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post ජනපති සජිත් සමඟ ඉදිරි වසර පහේත් තමාගේ අග්‍රාමාත්‍ය ධුරය යටතේ සංවර්ධනය සිදුවන බව අගමැති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG