Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සජිත් ඉදිරිපත් කළ කාන්තා ප්‍රඥප්තිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී  

Add comments

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කාන්තා ප්‍රඥප්තිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී එළිදැක්වුවා.

දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වුණේ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. කාන්තාවන්ට පහසුකම් සැලසෙන කාන්තා ප්‍රඥප්තියේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කාන්තාවන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.

The post සජිත් ඉදිරිපත් කළ කාන්තා ප්‍රඥප්තිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG