Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තම රජය යටතේ සියලු පත්වීම් ලබා දෙන්නේ සුදුසු අයට පමණයි  

Add comments

ඉදිරියේ බිහිවන තම රජය යටතේ සියලු පත්වීම් ලබා දෙන්නේ සුදුසු අයට පමණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රට සූරා කෑ දූෂිතයන් කිසිවෙකුටත් කිසිදු තනතුරක් හෝ පත්වීමක් තම අත්සනින් ලබා දෙන්නේ නැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේ සිය ජනාධිපතිවරණ ජය තහවුරු කිරීමේ ජනහමුවක් අමතමින්. දඹුල්ල නගරයේ නිශ්ශංඛහන්දිය පිටියේදී එම ජනහමුව පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියා.

The post තම රජය යටතේ සියලු පත්වීම් ලබා දෙන්නේ සුදුසු අයට පමණයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG