ලොව පුරා ළමුන් සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය වාර්තාවක් නිකුත් කළා.
තරුණ දරුවන්ගෙන් සැළකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් හෝ අධික ස්ථුලතාවයෙන් පෙළන බවයි ඉන් හෙළි වුණේ. මොළයේ මෙන්ම ශාරීරික වර්ධනයට ද බලපෑම් එල්ල වී තිබෙනවා.
දිළිදු රටවල එම තත්ත්වය වඩාත් බරපතළ බවයි යුනිසෙෆ් සංවිධානය ප‍්‍රකාශ කළේ.
The post ලොවපුරා ළමුන් පිළිබඳ යුනිසේෆ් වාර්තාවක් appeared first on ITN News.
Post a Comment