Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුදල් ලබා නොදීම හේතුවෙන් අර්බුදයකට මුහුණදුන් ගොවීන්  

Add comments

රාජපක්ෂ සමයේදී සිදු වූ වගා හානි සදහා ගොවි ජනතාවට මුදල් ලබා නොදීම හේතුවෙන් එම ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ කුරුණෑගල පැවැත්වූ ජන හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

 

 

 

 

 

The post මුදල් ලබා නොදීම හේතුවෙන් අර්බුදයකට මුහුණදුන් ගොවීන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG