Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැසි තත්ත්වයේ වැඩිවීමක්  

Add comments

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වය තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

 

 

The post වැසි තත්ත්වයේ වැඩිවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG