Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තරුණ ශක්තිය තුළින් ජවසම්පන්න සද්දන්ත ශ්‍රී ලංකාවක්  

Add comments

තරුණ ශක්තිය තුළින් ජවසම්පන්න සද්දන්ත ශ්‍රී ලංකාවක් ගොඩනගන බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ ඇහැළියගොඩ නගරයේ පැවති ජනහමුවක් අමතමින්. තලතා අතුකෝරළ, රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් මෙම ජනහමුවට එක්ව සිටියා. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් සෑම මැතිවරණ කොට්ඨාසයකම ජනතාව ළගට පැමිණෙන බවයි. තම පියාණන් ආරම්භ කළ කර්මාන්ත පුරවර වැඩසටහන ඉදිරියට ගෙන යන බවද ඒ මහතා සදහන් කළා.

 

 

 

The post තරුණ ශක්තිය තුළින් ජවසම්පන්න සද්දන්ත ශ්‍රී ලංකාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG