හෙරොයින් ජාවාරම්කාරියකට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණයයි නියෝගය අද (29) ලබාදුන්නේ. හෙරොයින් ග‍්‍රෑම් 6 යි දශම තුනයි තුනක් ලග තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වුණා. මෙසේ දඩුවම් නියම වුනේ රාජගිරිය ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකට.
The post හෙරොයින් ජාවාරම්කාරියකට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් appeared first on ITN News.
Post a Comment