එක්සත් ජාතීන්ගේ සරණාගත ප‍්‍රධානී තනතුර හෙඹවූ පලමු කාන්තාව වන සදාකෝ ඔගාටා මියගිය බව විදෙස් වාර්තා කළා.
ජපන් ජාතිකයෙක් වන ඇය මියයන විට වයස අවුරුදු 92 ක්. 1991 සිට 2000 දක්වා කාලයේදී ඇය ලොවපුරා සරණාගත ගැටලු රැසක් වෙනුවෙන් විසදුම් ලබාදීමට ඉදිරිපත්වු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කුර්දි සරණාගතයන්ගේ සිද්ධිය ද ඊට ඇතුලත්.
The post එක්සත් ජාතීන්ගේ සරණාගත ප‍්‍රධානී තනතුර හෙඹවූ පලමු කාන්තාව මියයයි appeared first on ITN News.
Post a Comment