කාශ්මීරයේ හිංසාකාරී කි‍්‍රයාවලින් පුද්ගලයන් පස් දෙනෙකු මියගියා.
ආයුධ සන්නද්ධ පුද්ගලයන්ගේ වෙඩි ප‍්‍රහාර වලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ආරක්ෂක අංශ එහිදී විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා. දෙපාර්ශවයේ ගැටුම් වලින් කැරලිකරුවන් තුන් දෙනෙකු මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.
The post කාශ්මීරයේ යළි ගැටුම් appeared first on ITN News.
Post a Comment