Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳව මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරියගේ ප්‍රසාදය  

Add comments

උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හුල්ටන් මහත්මිය රජයට ප්‍රසාදය පල කර තිබෙනවා.

පශ්චාත් යුද සමයේ උතුරු පළාතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම හා සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීම පිළිබඳවයි බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය  මෙසේ ප්‍රසාදය පල කර ඇත්තේ. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවූ අවස්ථාවේදී ඇය මේ බව කියා සිටියා.උතුරු පළාතේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහාද  බ්‍රිතාතන්‍ය රජයේ සහාය ලබාදීමට ද  මහකොමසාරිස්වරිය මෙහිදී එකඟතාව පල කළා.

 

 

The post උතුරු පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳව මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරියගේ ප්‍රසාදය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG