Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞදි ආරාබියේ මදීනා නගරයේ බස් රථ අනතුරකින් විදේශිකයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

සෞදි ආරාබියේ මදීනා නගරයේ සිදු වූ සිදු වූ බස් රථ අනතුරකින් විදේශිකයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

සෞදි ආරාබියේ මදීනා නගරයේ වන්දනා චාරිකාවක් සඳහා පැමිණි සංචාරක බස් රථයකුයි මෙලෙස අනතුරට පත්වී තිබෙන්නේ. සංචාරක බස් රථය වාහන ප්‍රවාහනය කරන ලොරි රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණා. පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලැබුවා. අනතුරත් සමඟ ගින්නක්ද හට ගෙන තිබෙනවා. අරාබි ජාතිකයින් සහ ආසියා ජාතිකයින් මෙම බස් රථයේ සිට ඇති බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.

 

 

 

 

 

The post සෞදි ආරාබියේ මදීනා නගරයේ බස් රථ අනතුරකින් විදේශිකයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG