රටේ නායකත්වය අලුත් පරම්පරාවකට භාරදීම සඳහා කාලය පැමිණ ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බවයි ගලගෙදර හතරලියද්ද ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
The post රටේ නායකත්වය අලුත් පරම්පරාවකට භාරදීම සඳහා කාලය පැමිණ තිබෙනවා appeared first on ITN News.
Post a Comment