පිලිපීනයේ භූමි කම්පාවක් හටගත්තා. රිච්ටර් මාපාංක 6.4ක් ලෙසයි එය සටහන්වී තිබෙන්නේ. සිදුව ඇති හානි පිළිබදව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තාවී නැහැ.
කෙසේවෙතත් භූමි කම්පාව සිදුවූ ප‍්‍රදේශ වලට විශේෂ කණ්ඩායම් පිටත්කර හැරිමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. පිලිපීනය පිහිටා තිබෙන්නේ භූමි කම්පා බහුලව සිදුවන කලාපයක.
The post පිලිපීනයේ භූමි කම්පාවක් හටගනී appeared first on ITN News.
Post a Comment